සංවර්ධන නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක්

සංවර්ධන නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාගය ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඒ සඳහා අයදුම්කරුවන් 52,756ක් අයදුම්කර ඇති බවයි

ඒ අනුව විභගය දිවයින පුරා මධ්‍යස්ථාන 353කදී විභාගය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා

ඊට අදාළ නිවේදනය පහතින්

Share This