සජබය එක්ක සමගි වෙන්න එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය

සජබය එක්ක සමගි වෙන්න එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එකතු වීම සඳහා වූ සාකච්ඡා ඇරඹීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා

ඒ අද (20) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි

එමෙන්ම සමගි ජන බලවේගය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ සමග ද එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරි මැතිවරණවලට තරග කිරීමට එහිදී තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ

Share This