සතොස අද සිට භාණ්ඩ 03ක මිල අඩු කරයි

සතොස අද සිට භාණ්ඩ 03ක මිල අඩු කරයි

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ 03ක මිල පහළ දැමීමට කටයුතු කළ බව සඳහන් කර තිබෙනවා.

මෙම මිල පහළ දැමීම අද (15) දින සිට ක්‍රියාත්මක අතර දිවයින පුරා සතොස ශාඛාවන්ගෙන් මිලදී ගත හැකි බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම භාණ්ඩය සහ එහි නව මිල පහතින් දැක්වෙනවා.

වටානා 1Kg – රු 275.00
පාන්පිටි 1Kg – රු 195.00
රතු පරිප්පු 1Kg – රු 295.00

Share This