සන්රයිසස් හයිද්‍රාබාද් කඩුළු 03ක් බිඳ වැටෙයි

සන්රයිසස් හයිද්‍රාබාද් කඩුළු 03ක් බිඳ වැටෙයි

IPL තරගාවලියේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා .

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

අවසන් තරගය චෙන්නායිහිදී පැවැත්වෙනවා

කොල්කටා කණ්ඩායමේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 5ක් අවසානයේ කඩුළු 03ක් දැවී මේ වන විට ලකුණු 23ක් ලබා සිටිනවා

Share This