සරසවි අනධ්‍යයන සේවකයින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර සාකඡාවක්

සරසවි අනධ්‍යයන සේවකයින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර සාකඡාවක්

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර සාකඡාවක් අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සරසවි අනධ්‍යයන සේවකයින් වැටුප් ගැටලුව මුල් කර ගනිමින් වර්ජනයක නිරත වන අතර මේ සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමුවනු ඇති.

Share This