සරසවි අනධ්‍යයන සේවක වර්ජනය නවතී

සරසවි අනධ්‍යයන සේවක වර්ජනය නවතී

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල විසින් දියත් කර තිබූ වැඩවර්ජනය අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ විෂයභාර අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් විසින් අදාළ තීරණය ගෙන ඇති බව සඳහන්.

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් දින 75ක් පුරා වැඩවර්ජනයක නිරත වුණා.

Share This