
සහෝදර කමටත් වඩා ලොකු නූගත්කම නිසා පවුල් ආරවුලක් දුරදිග යයි
දැනට දින කිහිපයකට පෙර දොඩංගොඩ පොලිස් වසමට අයත් ඇළදුව ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරයින් අතර ඇතිවූ ආරවුලකින් පසුව නිවසට පැමිණි පුද්ගලයකු කැත්තකින් පහරදීමෙන් අයකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ පහර දුන් පුද්ගලයා දොඩංගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව දෙපාර්ශවයේ එකඟතාවය මත පැමිණිල්ල සමථයකට පත් කරගෙන ඇති බවයි.
