ස්වර්ණවාහිනී  ප්‍රධාන තාක්ෂණික නිලධාරී නිලූප රණවීරට ජාත්‍යන්තර ඉංජිනේරු විශිෂ්ටත්ව සම්මානය

ස්වර්ණවාහිනී ප්‍රධාන තාක්ෂණික නිලධාරී නිලූප රණවීරට ජාත්‍යන්තර ඉංජිනේරු විශිෂ්ටත්ව සම්මානය

ASIA’S ICON AWARDS 2025 සම්මාන උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පසුගියදා පැවැත් වුණා.

එහිදී ඉන්දියාව ඇතුළු ආසියාව පුරා විවිධ අංශවල කැපී පෙනෙන පුද්ගලයින්, ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ඇගයීම සිදුකෙරුණා.

එහිදී ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී නිලූප රණවීර මහතා ජාත්‍යන්තර ඉංජිනේරු විශිෂ්ටත්ව සම්මානයෙන් මෙලෙස පිදුම් ලැබුවා.

Share This