ස්වීඩනයේ Rollercoaster අනතුරකින් 9කට තුවාල -අයෙක් මරුට (VIDEO)

ස්වීඩනයේ Rollercoaster අනතුරකින් 9කට තුවාල -අයෙක් මරුට (VIDEO)

ස්වීඩනයේ Rollercoaster අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් නවදෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ස්ටොක්හෝම් හි Gröna Lund උද්‍යානයේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

අනතුරෙන් පසු උද්‍යානයට ඇතුළුවීම තහනම් කර ඇති අතර පොලිසිය සහ හදිසි සේවා එම ස්ථානයට කැඳවා ඇති බවද සඳහන්

තුවාල ලැබූ පුද්ගලයින් 9 දෙනාගෙන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා

මේ පිළිබඳව සමාජ මාධ්‍ය ජාල වෙත විඩියෝවක්ද නිකුත් කර ඇති අතර එය පහතින් නැරඹිය හැකියි

Share This