
සාපෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් 01 සිට
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසනවා.
පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 10 වනදා අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ.