සාමය සඳහා වූ ගෝල්ඩ් මර්කරි සම්මානය ශුද්ධෝත්තම දලයි ලාමා වෙත

සාමය සඳහා වූ ගෝල්ඩ් මර්කරි සම්මානය ශුද්ධෝත්තම දලයි ලාමා වෙත

සාමය සඳහා වූ ගෝල්ඩ් මර්කරි සම්මානය ශුද්ධෝත්තම දලයි ලාමා වෙත ප්‍රදානය කර තිබෙනවා.

අද (31) ඉන්දියාවේ ධර්මසාලා හි පිහිටි උන් වහන්සේගේ නිවසේදී එම සම්මානය ප්‍රදානය කිරීම සිදුවුණා.

ලෝක සාමය, දයානුකම්පාව, අධ්‍යාපනය සහ මානව හිමිකම් සඳහා උන්වහන්සේ සිය ජීවිත කාලය පුරාම කළ කැපවීම අගයමින් ගෝල්ඩ් මර්කරි ජාත්‍යන්තරයේ සභාපති සහ මහලේකම් නිකොලස් ද සැන්ටිස් සහ සාමාජිකයින් විසින් සාමය සඳහා වූ ගෝල්ඩ් මර්කරි සම්මානය ශුද්ධෝත්තම දලයි ලාමා වෙත ප්‍රදානය කිරීම සිදුකර තිබෙනවා.

Share This