සාර්ථක වියට්නාම සංචාරයෙන් පසු චීන ජනපති මැලේසියාවට

සාර්ථක වියට්නාම සංචාරයෙන් පසු චීන ජනපති මැලේසියාවට

සාර්ථක වියට්නාම සංචාරයෙන් පසු මැලේසියාවේ නිල සංචාරයකට පැමිණි චීන ජනාධිපති ෂී ජින්පිං මහතාව මහත් හරසරින් පිළිගැනීමට එරට උත්තරීතර නායක Ibrahim Sultan Iskandar මහතා විසින් පියවර ගෙන තිබුණා.

අද(16) පෙරවරුවේ මැලේසියානු ජාතික මන්දිර චතුරශ්‍රයේ ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් ද පැවැත්වුණා.

අනතුරුව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ මැලේසියාවේ උත්තරීතර නායක Ibrahim Sultan Iskandar මහතා අතර හමුව එහිදී සිදුව තිබෙනවා.

Share This