සැකකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න නොකළ යුතුයි

සැකකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න නොකළ යුතුයි

සැකකරුවන් මාධ්‍ය ඉදිරියට ගෙනැවිත් ප්‍රශ්න කිරීම සිදු නොකළ යුතු බව අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රටේ පවතින ප්‍රචණ්ඩත්වය මඩින්න පැහැදිලි තිරසර විසඳුමක් අවශ්‍ය බවයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි

Share This