HomeLocal Newsසැකකරු ඇල්ලුවත් වර්ජනය එහෙමමයිMarch 12, 2025 11:46 am 0අනුරාධපුර රෝහලේ සිදුවීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ ද, ආරම්භ කළ වැඩ වර්ජනය හෙට (13) පෙරවරු 08 දක්වා ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. Share This