සිංගප්පූරුවේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

සිංගප්පූරුවේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

සිංගප්පූරුවේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර එම ගොඩනැගිල්ලේ සිටි 150ක පමණ පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් ගින්න පාලනය කිරීමට ගිනි නිවීමේ ඒකක සමත් වී තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට බලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Share This