සිම්බාබ්වේ හි රන් ආකරයක් කඩා වැටීමෙන් 10ක් මරුට

සිම්බාබ්වේ හි රන් ආකරයක් කඩා වැටීමෙන් 10ක් මරුට

සිම්බාබ්වේ හි රන් ආකරයක් කඩා වැටීමෙන් අවම වශයෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

චෙගුටු දිස්ත්‍රික්කයේ භාවිතයට නොගත් රන් ආකරයක් කඩා වැටී ඇති අතර දිවි ගලවා ගත් අය සෙවීම සඳහා බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ

පතල් කම්කරුවන් 42 දෙනෙකු පමණ රන් ආකරයේ වැඩ කරමින් සිටි බවටයි විශ්වාස කරන්නේ

Share This