සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ දෝෂයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා

මේ හේතුවෙන් සියලුම දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා මතුවන බවයි වාර්තා වන්නේ

Share This