සිරියානු අගනුවරදී මෝටර් රථයකට මිසයිල ප්‍රහාරයක්

සිරියානු අගනුවරදී මෝටර් රථයකට මිසයිල ප්‍රහාරයක්

සිරියාවේ ඩැමස්කස් අගනුවර Mazzeh ප්‍රදේශයේ දී මෝටර් රථයකට මිසයිල ප්‍රහාරයකින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය පවසනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ප්‍රහාරයෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි

සිරියාවේ අගනුවර මධ්‍යයේ පිහිටි ඉහළ පෙළේ ආයතනයක් වන ගෝල්ඩන් මැසේ හෝටලයට ආසන්නයේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවද රාජ්‍ය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවා

 

Share This