සිරියානු කැරලිකරුවන් තවත් නගරයක් අල්ලයි
සිරියානු කැරලිකරුවන් විසින් එරට තවත් නගරයක් අල්ලා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ අනුව ඩාරා දකුණු නගරයේ බලය ඔවුන් අත්පත් කර ගෙන ඇති අතර සතියක් තුළ ඔහුගේ හමුදාවන්ට අහිමි වූ සිව්වන නගරය මෙය බව සඳහන්
සිරියානු කැරලිකරුවන් පැවසුවේ ජනාධිපති බෂාර් අල්-අසාද්ට එරෙහිව 2011 වසරේ අරගලය ඇති වූයේ ද ඩාරා නගරයේ බවයි