
සිරි දළදා වන්දනාවට යන්න තවත් අතිරේක දුම්රිය
මහනුවර පැවැත්වෙන දළදා ප්රදර්ශනයට ජනතාවගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් අතිරේක දුම්රිය යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද(19) සිට ලබන 28වනදා දක්වා මෙම අතිරේක දුම්රිය සේවා ක්රියාත්මකයි.
ඊට අදාළ නිවේදනය පහතින්