
සිරි දළදා වන්දනාව” සාර්ථකව අවසන්
වසර 16කට පසු පැවති “සිරි දළදා වන්දනාව” අදින් (27) අවසන් කෙරුණා
ඒ අනුව දිවයින පුරා සිටින සැදැහැවතුන්ට දින 10ක් පුරා උතුම් දළදා වන්දනාවට අවස්ථාව හිමි වුණා
දළදා වන්දනාව අද (27) දිනයේද පෙරවරු 11ට ආරම්භ වූ අතර පස්වරු 5.30 දක්වා ඒ සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වුණා