සිවිල් වංචා නඩු විභාගයේදී ප්‍රසිද්ධියේ සාක්ෂි දෙන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

සිවිල් වංචා නඩු විභාගයේදී ප්‍රසිද්ධියේ සාක්ෂි දෙන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ සිවිල් නඩු විභාගයේදී සාක්ෂි දෙන අතර, නඩු විභාගයේ විවේකයක් අතරතුර අධිකරණ ශාලාවෙන් පිටතදී මාධ්‍යට කතා කරන බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු ප්‍රාන්තයේ සහ ඔහුගේම නීති කණ්ඩායම සඳහා සාක්ෂි ලැයිස්තුවේ සිටින බවයි සඳහන් වන්නේ.

Share This