HomeLocal Newsසීනිගම දී කෝටි 4 කට ආසන්න හෙරොයින් තොගයක් අල්ලයිNovember 8, 2025 1:32 pm 0ගාල්ල සීනිගම තෙල්වල ප්රදේශයේදී රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 3කට වැඩි තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අද(08) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Share This