සීනී  මිල වහාම අඩු කෙරේ – උපරිම  මිල ගණන් මෙන්න

සීනී මිල වහාම අඩු කෙරේ – උපරිම මිල ගණන් මෙන්න

සීනී සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් පත්‍රයක් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානායක මහතා විසින් නිකුත්කර තිබෙනවා.

පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙස ඉන් නියම කර ඇති අතර දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 128ක් වනවා.

පැකට් නොකළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් වන පැකට් නොකළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වනවා.

 

Share This