සුඩානයේ යුද්ධය මැද්දේ ජනතාව ජිවත්වීමේ යුද්ධයක

සුඩානයේ යුද්ධය මැද්දේ ජනතාව ජිවත්වීමේ යුද්ධයක

සුඩානයේ පවතින සටන් මධ්‍යයේ දහස් ගණනක් ජනතාව එරටින් පිටවීමට උත්සාහ කරන නමුත් තවත් මිලියන ගණනක ජනතාවක් සටන් මැද ආහාර, ජලය, ඖෂධ සහ ඉන්ධන නොමැතිව සිටීම දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ලෝක සෞඛ්‍ය සංවිධානය ද සඳහන් කරන්නේ කාර්ටූම් හි සෞඛ්‍ය පහසුකම්වලින් 60% ක් පමණ දැනට ක්‍රියාත්මක නොවන බවයි

එමෙන්ම මූලික සේවාවන් නොමැතිකම හේතුවෙන් රෝග පැතිරීම සහ තවත් මරණ සිදුවනු ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සුඩානයේ නෝර්වේජියානු සරණාගත කවුන්සිලයේ ප්‍රධානියා bbc පුවත් සේවයට පවසා ඇත්තේ අගනුවර වන කාර්ටූම්හි තත්ත්වය විනාශකාරී බවයි.

Share This