
සුළි කුණාටුව ගැන පාර්ලිමේන්තුවේ දී විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා (VIDEO)
පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් පෙර දැනුම්දීම් සිදු කර තිබියදීත් රජය ඒ සදහා පියවර නොගත් බවට විපක්ෂය අද (01) පාර්ලිමේන්තුවේදී චෝදනා කළා.
එම ප්රකාශයත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත් අතර පසුව විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් සභා ගර්භයෙන් පිටව ගියා.
