සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට ජාතික උපදේශක කමිටුවක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට ජාතික උපදේශක කමිටුවක්

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටළු අවම කර අවශ්‍ය තිරසාර විසඳුම් ලබාදීම සඳහා උපදේශක කමිටුවක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා

ඒ අනුව ව්‍යවසාය අංශ දියුණූ කිරීම සම්බන්ධයෙන් විවිධ විෂය පථයන් ඔස්සේ දායකත්වය දක්වන රාජ්‍ය ආයතනවල සාමාජිකයින් 07 දෙනෙකුගෙන් ද අදාළ විෂයට සම්බන්ධ විශේෂඥයින් මෙම කමිටුව සමන්විතයි

ඊට අදාළව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්

Share This