
“සෙනානි ජයරත්න අලුත්ගමගේ” තම සැමියා “මහින්දානන්ද අලුත්ගමගේ” ගැන තැබූ සටහන
සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ බිරිඳ තැබු සටහනක් පිලිබඳ විශාල කථා බහක් නිර්මාණයවී තිබෙනවා.
ඇය නමින් , “සෙනානි ජයරත්න අලුත්ගමගේ”.
මෙම දීර්ඝ සටහන මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මුහුණු පෙතේ සටහන්ව තිබෙනවා.
පහතින් දැක්වෙන්නේ ඇය තැබූ සටහනයි.