HomeLocal Newsසේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවටMay 11, 2025 11:36 am 0ප්‍රවීණ රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූල්‍ය වංචා සම්බන්ධයෙන් වන චෝදනාවන්ට අදාළ වූ වරෙන්තු 07ක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. Share This