සෝමාලියාවේ පවතින සටන්වලින් 36ක් මරුට

සෝමාලියාවේ පවතින සටන්වලින් 36ක් මරුට

සෝමාලියාවේ පවතින ප්‍රචණ්ඩත්වයෙන් අවම වශයෙන් පුද්ගලයින් 36 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

පුන්ට්ලන්ඩ් ප්‍රාන්තයේ අගනුවර වන ගරෝව් හි පැවති දරුණු සටන්වලින් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් ඇති බවයි එරට වෛද්‍යවරු සඳහන් කරන්නේ

සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු හි නිරිත දෙසින් පිහිටි ගම්මානයකදී දුරස්ථ පාලකයකින් පුපුරුවා හැරි බෝම්බයකින් තවත් දස දෙනෙක් මිය ගොස් තිබෙනවා

Share This