සෞඛ්‍ය වෘත්තීය සමිති ලබන 22 වැනිදා සිට සටන දැඩි කිරීමේ සූදානමක (VIDEO)
ලබන 22 වැනිදා සිට දීප ව්‍යාප්තව සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා
සිය ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දැක්වීමට මේ වන තෙක් රජය අපොහොසත් වීම හේතුවෙන් එම ක්‍රියාමාර්ගය සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත් මේ වන විටත් පළාත් මට්ටමින් වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කෙරෙනවා.