සෞදියේ ප්‍රධාන නගර කිහිපයකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

සෞදියේ ප්‍රධාන නගර කිහිපයකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

හවුති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ නගර කිහිපයක් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැසක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජෙඩාහි පිහිටි එරට රාජ්‍ය ඉන්ධන සමාගම වන ඇරැම්කෝ සමාගමට අයත් ඉන්ධන ගබඩා සංකීර්ණයක් ද මෙම ප්‍රහාරයට ගොදුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

සෞදි අරාබියේ ජෙඩා සහ රියාද් අගනුවර වෙත ඊයේ (25) කැරළිකරුවන් විසින් මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා.

Share This