හංවැල්ල පහත්ගම වෙඩිතැබීමක්

හංවැල්ල පහත්ගම වෙඩිතැබීමක්

අද (13) රාත්‍රියේ හංවැල්ල පහත්ගමදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

වාර්තා වන ආකාරයට පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

වෙඩික්කරුවන් පළාගොස් ඇති අතර වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

 

Share This