හදිසි ආපදා තත්ත්වය මිය ගිය එක් අයෙකු වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 10 ක්

හදිසි ආපදා තත්ත්වය මිය ගිය එක් අයෙකු වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 10 ක්

අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව මිය ගිය අයගේ ඥාතීන් වෙත මෙම මුදල් කඩිනමින් ලබා දීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

 

Share This