HomeLocal Newsහරිනි අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ අරඹයිNovember 18, 2024 4:53 pm 0නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ අද (18) පෙරවරුවේ දිවුරුම් දුන් ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එම ධුරයේ වැඩ භාර ගත්තා. ඒ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. ඇය මෙරට 17 වන අග්‍රාමාත්‍යවරිය වනවා Share This