
හල්දුම්මුල්ල – අක්කරසීය රක්ෂිතයේ කංසා වැවූ 6 ක් අත්අඩංගුවට
හල්දුම්මුල්ල , අක්කරසීය රක්ෂිත කැලෑව තුල වගාකර තිබු කංසා හේන් 6 ක් වටලා එහි මුරට සිටි 6 දෙනෙකු ඊයේ රාත්‍රි දී බණ්ඩාරවෙල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය කටයුතු කළේ කංසා හේන් 6ක විශාල ගස් 85000 කට වැඩි ප්‍රමාණයක් සහ, කුඩා පැල තවාන් 4 ක්ද ගලවා පුලුස්සා දමා විනාශ කර දැමීමටයි.
සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයින් හම්බේගමුව හා කල්තොට ප්‍රදේශවල පදිංචි කරුවන්.
