හල්දුම්මුල්ල, ඉලුක්පැලැස්ස,දඹගහආර සහ ලුණුගල කන්ද රක්ෂිතවල කංසා වගාවන් වනසයි

හල්දුම්මුල්ල, ඉලුක්පැලැස්ස,දඹගහආර සහ ලුණුගල කන්ද රක්ෂිතවල කංසා වගාවන් වනසයි

කංසා පැල 28,550 ගලවා ගිනි තබා විනාශ කිරීමට බණ්ඩාරවෙල පොලීසිය කටයුතු කළා.

මෙම කන්සා පැළ වගාව සොයාගෙන ඇත්තේ හල්දුම්මුල්ල, ඉලුක්පැලැස්ස , දඹගහආර සහ ලුණුගල කන්ද රක්ෂිතවල වගාකර තිබිය දීයි.

පොලීසිය පැවසුවේ කංසා හේන් 8 ක අක්කර 6 ක පමණ ප්‍රදේශයක මෙම කංසා වගා කර තිබූ බවයි.

වැටලීමේ දී එක් හේනක සිටි ඉලුක්පැලැස්ස ප්‍රදේශයේ 52 හැවිරිදි පුද්ගයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

Share This