
හලාවත මූලික රෝහලේ සිටි මව්වරුන් සහ බිළිඳු දරුවන් පිරිසක් ගුවනින් පුත්තලමට
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුනික තත්ත්වය නිසා හලාවත මූලික රෝහලේ ඇතිවූ ගංවතුර හේතුවෙන් එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිළිඳු දරුවන් සමග මව්වරුන් 06 දෙනෙකු පුත්තලම මූලික රෝහල වෙත ඊයේ මාරුකර ගුවන් මගින් රැගෙන ගියා.
ආරක්ෂිත රැගෙන එනු ලැබුවේ රත්මලාන 04 වන බලඝනයට අයත් Bell–412 හෙලිකොප්ටර් යානය මගින්.








