හවායි දූපතේ ලැව්ගිනි ව්‍යසන තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

හවායි දූපතේ ලැව්ගිනි ව්‍යසන තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

හවායි දූපතේ Maui හි හටගෙන ඇති ලැව්ගිනි, ව්‍යසන තත්ත්වයක් ලෙස අමෙරිකානු ජනාධිපති Joe Biden විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එමෙන්ම ලැව්ගිනි හේතුවෙන් අහිමි වූ ජීවිත සහ දේපල හානි වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිය ශෝකය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පවතින තත්ත්වය හමුවේ සිදුව ඇති හානි සඳහා ෆෙඩරල් රජය විසින් අරමුදල් සපයනු ඇති බව සඳහන්.

Share This