හිටපු අමාත්‍ය රාජිත ගෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලා අධිකරණයට අයදුම්පතක්

හිටපු අමාත්‍ය රාජිත ගෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලා අධිකරණයට අයදුම්පතක්

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය නියම කළේ ලබන 18 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අල්ලස් කොමිසම වෙත නොතීසී නිකුත් කරන ලෙසයි.

Share This