
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිසම හමුවට
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇතැයි වාර්තා වනවා.
එහි ආරංචි මාර්ග පැවසුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහත අද (07) මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇති බවයි.
