හිටපු ජනාධිපති මහින්දගේ වාහන 03ක් භාර දෙයි

හිටපු ජනාධිපති මහින්දගේ වාහන 03ක් භාර දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ලබා දී තිබූ වාහන 06න් තුනක් අද (21) ජනාධිපති කාර්යාලය වෙත භාර දී තිබෙනවා

ඒ අමතර වාහන භාර දෙන ලෙස ජනාධිපති කාර්යාලය පසුගිය දා සිදු කර තිබූ දැනුම්දීමකට අනුවයි

Share This