හිටපු රාජ්‍ය ඇමති සූජීවට ඇප

හිටපු රාජ්‍ය ඇමති සූජීවට ඇප

හිටපු රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළා.

රුපියල් කෝටි 10ක් වටිනා V8 වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධීව එකලස් කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබූ අතර එකී චෝදනා අධිකරණය හමුවේ අද සේනසිංහ මහතා සඳහන් කළේ තමන් නිවැරදිකරු වන බවයි.

විරෝධතා ලිඛිතව දැක්වීමට ද අධිකරණය අවසර ලබාදුන්නා.

Share This