හිම කුණාටුවලින් ඔස්ට්‍රියාවේ සහ ස්විට්සර්ලන්තයේ 10 දෙනෙක් ජීවිතක්ෂයට

හිම කුණාටුවලින් ඔස්ට්‍රියාවේ සහ ස්විට්සර්ලන්තයේ 10 දෙනෙක් ජීවිතක්ෂයට

ගෙවුණු සති අන්තයේදී ඔස්ට්‍රියාවේ සහ ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරයේ ඇතිවූ හිම කුණාටු කිහිපයකින් පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

නවසීලන්තය, චීනය සහ ජර්මනියේ සංචාරකයින් මියගිය අය අතර සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

ඔස්ට්‍රියානු බලධාරීන් ප්‍රදේශයේ ඇතිවූ දැඩි හිම පතනයෙන් සහ සුළඟින් පසුව සිව්වන මට්ටමේ හිම කුණාටු අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබෙනවා.

Share This