“හෙට ජාතික විරෝධතා දිනයක්” – වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව
හෙට (22) ජාතික විරෝධතා දිනයක් ලෙස නම්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ ප්‍රකාශ කර තිබෙනවා.
රජය විසින් ගෙන යන අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම විරෝධතා දිනය වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.