
හෙට සහ අනිද්දා ලෙඩවෙන පාසල් අනධ්‍යයන සේවකයින්
අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් හෙට (24) සහ අනිද්දා (25) දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
ඒ, අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලමින්.
අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් දිස්ත්‍රික් මට්ටමින් විරෝධතා ව්‍යාපාරවල ද නිරත වීමටයි තීරණය කර ඇත්තේ.