හෙට සිට සීනි මිල තවදුරටත් අඩු කෙරේ – වැඩිපුර ගන්නත් පුළුවන්

හෙට සිට සීනි මිල තවදුරටත් අඩු කෙරේ – වැඩිපුර ගන්නත් පුළුවන්

හෙට(03) සිට සීනි මිල තවදුරටත් අඩු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළා.

සතොස සහ සමුපකාර වෙළඳසැල්වලින් එක් අයෙකුට වරකට සීනි කිලෝ 3ක් ද ලබා දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

 

Share This