ළමාරක්ෂක අධිකාරියේ නව සභාපති

ළමාරක්ෂක අධිකාරියේ නව සභාපති

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

අපරාධ විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන එතුමා මත්ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්ථාපනයට පුළුල් ජාතික සැලැස්මක් සකස් කිරීමට පත්කළ කමිටුවේ සාමාජිකයෙක් ලෙසද කටයුතු කළා.

Share This