“ෆ්‍රෙඩී” නිසා 7ක් මරුට -80,000ක් පීඩාවට

“ෆ්‍රෙඩී” නිසා 7ක් මරුට -80,000ක් පීඩාවට

මැඩගස්කරයේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑ ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

බලධාරීන් පවසන්නේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 80,000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.

සුළි කුණාටුව මේ වනවිට මොසැම්බික් දෙසට ගමන් කරමින් පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ එය ගොඩබිම වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This