ෆේස්බුක් යථා තත්ත්වයට

ෆේස්බුක් යථා තත්ත්වයට

 

ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය ජාල කිහිපයක සිදුවූ බිඳ වැටීම යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය පරිදි නැවතත් ෆේස්බුක් (Facebook) ඉන්ස්ටග්‍රෑම් (Instagram) හා ත්‍රෙඩ්ස් (Threads) යන සමාජ මාධ්‍ය ජාලවල කටයුතු සිදුකළ හැකියි.

Share This